How to start a fish farming business in Sri Lanka

ව්‍යාපාරයක් විදියට මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙකුට අවශ්‍ය මූලික දැනුම මෙහි අන්තර්ගත වේ. විශේෂයෙන් මත්ස්‍ය ගොවිපලක් ආරම්භ කිරීමේදී , *ලියාපදිංචිය සහ බලපත්‍ර ලබාගැනීම *මත්ස්‍ය පැටවුන්ගේ මිලගනන් *මිලදීගන්න තිබෙන ස්තාන *මත්ස්‍ය ඇසුරුම් කීරිම සහ ප්‍රවාහනය යන තොරතුරු මෙහි අන්තර්ගත වේ. This contains the basic knowledge needed by someone who wants to start fish farming […]