ව්‍යාපාරයක් විදියට මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙකුට අවශ්‍ය මූලික දැනුම මෙහි අන්තර්ගත වේ.
විශේෂයෙන් මත්ස්‍ය ගොවිපලක් ආරම්භ කිරීමේදී ,
*ලියාපදිංචිය සහ බලපත්‍ර ලබාගැනීම
*මත්ස්‍ය පැටවුන්ගේ මිලගනන්
*මිලදීගන්න තිබෙන ස්තාන
*මත්ස්‍ය ඇසුරුම් කීරිම සහ ප්‍රවාහනය
යන තොරතුරු මෙහි අන්තර්ගත වේ.
This contains the basic knowledge needed by someone who wants to start fish farming as a business. Especially when starting a fish farm,
*Registration and Licensing
*Fish fry/Fingerling prices
*Places available for purchase
*Fish packing and transportation
The information is included here.
Agxpo facebook page 👇👇
https://www.facebook.com/profile.php?id=100077650397279&mibextid=ZbWKwL
source