මොලී farm එකක් සරලව නියම විදිහට ආදායමක් හොයන්න හදා ගන්න විදිය
ඔවුන්ට අවශ්‍ය ටැංකි පද්ධතිය
මාලු තෝරාගන්නා හැටි
රෝග පාලනය කරන්නේ කොහොමද
ඒ සම්බන්ධයෙන් බොහෝ දේ දැන ගන්න මෙන්න
#molly #fish_farm_srilanka #sl_Anush
How to start a Fish Farming Business | how to earn money from fish farm | fish tank setup |Sl anush
අපේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයට වගේම සුරතලේට මසුන් හදන අයට අදාළ වීඩියෝ වල ලින්ක් පහතින් දාල තියෙන්නෙ 👇
අපේ වීඩියෝ වල තියෙන ගොවිපලවල් සමග සම්බන්ධ වීමට අවශ්‍ය සියලුම තොරතුරු වීඩියෝ පටය තුල ඇතුළත් කර තිබේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට එම දුරකථන අංක ඔස්සේ කතා කර අවශ්‍ය තොරතුරු ලබා ගන්න👇
විසිතුරු මාලු හදන අය වෙනුවෙන්ම
දන්න නොදන්න හැමදේම පලපුරුද්ද සමග වැදගත් කරුණු බොහෝමයක් අපි ගේනවා හැමදාම ඔයාලට 👇
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී වගේම ගෙදර හුරතලේට හදන අය සඳහ වැදගත් බොහෝ දේ අපේ නාලිකාව තුල ඇත👇
අපේ youtube channel එකට ගිහින් ඔබට ඒ අවශ්‍ය දේවල් නරඹන්න පුළුවන් 👇
පහතින් ඒ සම්බන්ධ වීඩියෝ වල ලින්ක් තිබෙනවා 👇
මාලුවෙක් නිවරැදිව බලාගන්න හැටි මාලු වර්ග අනුව (ලෙඩ වර්ග. දෙන බෙහෙත්. ගැහැණු-පිරිමි හදුනා ගැනීම . කෑම, ඒ, ඒ වර්ග වලට අදාළ බොහෝ දේ)
මාලු ගැන වීඩියෝ 👇👇👇
ඔවුන්ට ලෙඩක් හැදුනොත් දෙන්න සුදුසු බෙහෙත්
මාලු ටැංකි:සිමෙන්ති ටැංකි හදන හැටි ඇතුළුව සමිපුර්ණ
මාලු ගන්න පුලුවන් ගොවිපලවල් අවශ්‍ය වර්ග අනුව, වගේම ඩිලිවරි කරන ගොවිපලවල් ගැන👇👇
උවමනා කරණ උපකරණ අපිට ලේසියෙන්ම හදා ගන්න පුුලුවන් දේවල් හදන විදිහත් එක්ක (විදුලිය නැති වෙලාවට ඔක්සිජන් දෙන්න විදියක්) 👇👇
ඒක එක මාලු වර්ග නිවරැදිව අබිජනනය කරන ව්දිහ සරලව 👇👇
මාලු හදන අයට තියෙන ගැටලුවක් තවත් කෑම වර්ග මොනාද කියන එක ඒ දෙවල් ගැන විස්තර දෙන්න හොදම කෑම වර්ග ලොකු අයට පැටවුන්ට 👇👇
තව ගොඩක් දේවල් ගැන දැන ගන්න එකතුවෙන්න අපිත් එක්ක අපේ චැනල් එකේ ලින්ක් එක 👇👇
https://youtube.com/c/SLAnushTT
මොනා හරි දැනගන්න උවමනා උනොත් එන්න අපේ පේජ් එකට
Fb page :https://www.facebook.com/profile.php?id=100029707008197
Thank you watching
source